අමාත්‍යතුමා

ගරු විජිත හේරත් මහතා (පා.ම.) මැතිතුමා
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය

අභිනවයෙන් පත් වූ ගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2024 නොවැම්බර් 18 වැනි දින සිය ධුරයෙහි වැඩ භාර ගත්තේය. 

අමාත්‍ය හේරත් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස 2000 වසරේ සිට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කර ඇත. ඔහු මීට පෙර සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබේ.

විජිත හේරත් අමාත්‍යවරයා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.

Print Friendly, PDF & Email

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close