Foreign Minister Mangala Samaraweera congratulates UN Secretary-General designate Antonio Guterres

Foreign Minister Mangala Samaraweera congratulates UN Secretary-General designate Antonio Guterres

Foreign Minister Mangala Samaraweera has extended congratulates to UN Secretary-General designate Antonio Guterres on his appointment as the next Secretary-General of the United Nations.

The full text of the message follows below:-

 

His Excellency Antonio Guterres
Secretary-General designate of the United Nations
Your Excellency,

It is with great pleasure that I write to congratulate you on being appointed as the next Secretary-General of the United Nations.

Your unanimous election to this high office, at a time when the world and the UN itself face a multitude of challenges, reflects the trust placed in you by the Member States of the UN. 

I am confident that the vast experience and knowledge you bring to your new office, through the service to your nation as Prime Minister of Portugal and to the world at large as the UN High Commissioner for Refugees, over a period of nearly two decades, will greatly benefit the United Nations and the international community.

Sri Lanka has a long-standing partnership with the UN, even prior to obtaining membership in 1955. The National Unity Government of Sri Lanka, has over the past one-and-a-half years renewed and restored Sri Lanka’s engagement with the United Nations in a meaningful direction. As the Government and the people of Sri Lanka make the historic journey to achieve sustainable peace, reconciliation and development, we look forward to the continued support and assistance of the UN, under your able leadership.

While wishing Your Excellency every success in your new role, I take this opportunity to assure you of Sri Lanka’s support and cooperation and reaffirm our commitment to the purposes and principles of the United Nations.

Please accept, Excellency, the assurances of my highest consideration.

 

                                                                                                        Mangala Samaraweera M.P.
                                                                                                        Minister of Foreign Affairs 

 

Ministry of Foreign Affairs
Colombo
13 October 2016

Sinhala Text

එක්සත් ජාතීන් සඳහා නම්කරනු ලැබ ඇති මහ ලේකම්
අතිගරු අන්‍‍තෝනි‍‍යෝ ගුතෙරස් මැතිතුමනි,

 

එක්සත් ජාතීන්‍‍ගේ සංවිධාන‍යේ මීළ මහ‍ලේකම්වරයා වශ‍යෙන් ‍තේරී පත්වීම නිමිත්තෙන්  ශුභාශිංසන ‍ගෙන ඒමට ලැබීම මා‍ගේ ඉමහත් සතුටට හේතු ‍‍වේ.

ලෝක‍ය ‍මෙන්ම ජගත් සංවිධානය ද අභි‍‍‍යෝග රැසකට මුහුණ පා සිටින ‍මෙවන් අවධියක ‍මෙම උත්තරීතර තනතුර සඳහා ඔබතුමා ඒකමතිකව තෝරා පත්කරනු ලැබීම, ජගත් සංවිධාන සාමාජික රටවල් ඔබ ‍කෙ‍රෙහි තබා ඇති විශ්වාසය ‍මොනවට විදහා පායි.

පෘතුගාල අග්‍රාමාත්‍යවරයා වශ‍යෙන් ඔබ‍‍ගේ රටටත්, සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්‍‍ගේ මහ‍කොමසාරිස්වරයා වශ‍යෙන් සමස්ත ‍ලෝකයටත් දශක ‍දෙකකටත් අධික කාලයක් මුලුල්ලේ ඔබ ඉටු කරන ලද සේවාව තුළින් ඔබතුමා ලද අත්දැකීම් හා දැනුම් සම්භාරය නව ධූරයේ කටයුතු කිරීමේ දී උපකාර කර ගනිමින් එක්සත් ජාතීන්‍‍ට ‍මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවටද මහත් ප්‍රතිලාභ අත්කර දෙනු ඇතැයි මම විශ්වාස කරමි.

1955 ශ්‍රී ලංකාව ජගත් සංවිධාන සාමාජිකත්වය ලබා ගැනීමට ‍පෙර සිට පවා ශ්‍රී ලංකාව හා එම සංවිධානය අතර දිගු කාලීන හවුල්කාරීත්වයක් ‍පවතී.   ශ්‍රී ලංකා‍වේ ජාතික රජය පසුගිය වසර එක හමාරකටත් අධික කාලය තුළ එක්සත් ජාතීන්‍‍ගේ සංවිධාන‍ය සමග ශ්‍රී ලංකාව පවත්වන සබඳතා අර්ථාන්විත ලෙස නව මාවතකට ‍ගෙන ඒමට හා ප්‍රතිශ්ඨාපනය කීරිමට සමත් වි ඇත. තිරසාර සාමය, සංහිඳියාව හා සංවර්ධනය උදාකර ගැනීම උදෙසා ශ්‍රී ලංකා රජය මෙන්ම එහි ජනතාව පියවර තබා ඇති ඓතිහාසික ගමනේ දී, ඔබතුමන්ගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නොමද සහය හා උපකාරය අපි බලාපොරොත්තු වෙමු.

එක්සත් ජාතීන්ගේ අරමුණු හා ප්‍රතිපත්තිවල ශ්‍රී ලංකාව දක්වන සහය හා සහයෝගය යළි යළිත් තහවුරු කිරීම සඳහා මෙය අවස්ථාවක් කොට ගන්නා අතරම ඔබතුමන්ගේ නව ධුරයේ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා යි ප්‍රාර්ථනා කරමි.

උතුමාණෙනි, මාගේ උසස්ම සැලකිල්ල පිළිගත මැනවි.

 

මංගල සමරවීර පා.ම
විදේශ කටයුතු අමාත්‍ය

 

 

Please follow and like us:

Close