Monthly Archives: November 2025

බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවැත්වෙන 4 වැනි යුරෝපා සංගම්-ඉන්දු පැසිෆික් අමාත්‍ය සංසදයට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහභාගී වේ.

2025 නොවැම්බර් 19 වැනි දින සිට 22 වැනි දා දක්වා පැවැත්වෙන 4 වැනි යුරෝපා සංගම්-ඉන්දු පැසිෆික් අමාත්‍ය සංසදයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර බෙල්ජ ...

Close