Daily Archives: October 3, 2025

ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශාන්ත ජෝන්ස් හි පිහිටි ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා විදේශ කටයුතු, වෙළෙඳ සහ බාබ්‍යුඩා කටයුතු අමාත්‍යාංශය විසින් 2025 ඔක්තෝබර් 03 වැනි දින ශ්‍රී ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද ඒකාබද්ධ නිල නිවේදනය

ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති අතිගරු මහින්ද සමරසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා තානාපති අතිගරු සර් රොනල්ඩ් සැන්ඩර්ස් මහතා විසින් 2025 ඔක්තෝබර් මස 03 වැනි දින දින වොෂින් ...

Close