Daily Archives: July 15, 2025

2025 ජූලි 11-12 යන දිනවල මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවැති 32 වැනි ආසියාන් කලාපීය සංසදයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට අමාත්‍ය විජිත හේරත් සහභාගී වෙයි.

2025 ජූලි 11 වැනි දින මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවැති 32 වැනි ආසියාන් කලාපීය සංසදයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්&#x ...

Close