Monthly Archives: June 2025

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් එම්.ආර්. හසන් මහතා විසින් පවත්වන ලද පූර්ණ ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ තුන්වැනි සාගර සමුළුව ප්‍රංශයේ නීස්, 2025 ජුනි 9 සිට 13

අතිගරුවරුනි, සම්භාවනීය නියෝජිතයිනි, නෝනාවරුනි, මහත්වරුනි, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සුන්දර නීස් නගරයේ සංවිධානය කරන ලද මෙම වැදගත් සමුළුවට සහභාගී වීමට ලැබීම ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් වනවා. බහුපාර්ශ්වික සාග ...

ඊශ්‍රායලයේ රැකියාලාභීන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි.

ඊශ්‍රායලය හා ඉරානය අතර වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් මේ වන විට ක්‍රියාත්මක මට්ටමේ නොමැති බැව් ඊශ්‍රායලයේ පිහිටි ජනගහන හා සංක්‍රමණ අධිකාරි ...

 අභිලාෂ සහිත ගෝලීය ප්ලාස්ටික් ගිවිසුමක් සඳහා වන ‘නීස් මුලපිරිමට’ ශ්‍රී ලංකාව එක්වෙයි

  ප්‍රංශයේ නීස්හි පැවැති තුන්වන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට සමගාමීව සංවිධානය කර තිබු උත්සවයකදී දියත් කරන ලද අභිලාෂ සහිත සහ ඵලදායී ගෝලීය ප්ලාස්ටික් ගිවිසුමක් අරමුණු කරගත් ඉහළ මට්ටමේ ඉල්ලීමක් වන “නීස් මුලපිරිමට” ශ ...

ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු නිල සංචාරය නිමා කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 ජුනි 11 සිට 13 වැනි දින දක්වා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නියැලි පළමු නිල සංචාරය, ද්විපාර්ශ්වික දේශපාලන රැස්වීම්, ව්‍යාපාරික වටමේස සාකච්ඡාවක් සහ ජර්මානු සංචාරක කර්මාන්තකරුවන් ස ...

ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සහ ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත කෙරෙන දැනුම් දීමයි

කලාපය තුළ උද්ගතවී ඇති වත්මන් තත්ත්වය සැලකිල්ල ගනිමින්, ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය උපදෙස් ලබා දෙ ...

පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්හි නිරත වන ලෙස ශ්‍රී ලංකාව ඊශ්‍රායලය සහ ඉරානයෙන් ඉල්ලා සිටියි

ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑත කාලීනව වර්ධනය වී ඇති ගැටුම්කාරී  තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමු කර සිටීයි. දෙරට අතර කටයුතු සාමකාමීව සිදු කරන ලෙසත්, සාකච්ඡාවල නිරතවන ලෙසත්, නොසන්සුන්කාරී තත්ත්වය සමන ...

Close