Sri Lanka participated in the 2024 IAEA Ministerial Conference on Nuclear Science, Technology and Applications and the Technical Cooperation Programme held from 26 to 28 November 2024 in Vienna, Austria. Delivering th ...
Daily Archives: November 29, 2024
ආරක්ෂිත, ක්‍රමවත්, විධිමත් සහ අයිතිවාසිකම් පදනම් කරගත් සංක්‍රමණ සහතික කිරීමේ වැදගත්කම විදේශ අමාත්‍යවරයා අවධාරණය කරයි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2024 නොවැම්බර් 26 වැනි දින සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධාන කවුන්සිලයේ 115 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ සාකච්ඡා වටය වෙත පටිගත කරන ...
ශ්‍රී ලංකාවේ බෙලාරුස් තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි
බෙලාරුස් ජනරජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින බෙලාරුස් ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස මිහයිල් කස්කෝ මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 නොවැම්බර් 28 ව ...
ශ්‍රී ලංකාවේ ගිනියා ජනරජ තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි
ගිනියා ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින ගිනියා ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ඇලසන් කොන්ට් මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 නොවැම්බර් 28 වැනි දින පෙ ...
ශ්‍රී ලංකාවේ කෙන්යානු මහකොමසාරිස්වරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි
කෙන්යානු ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින කෙන්යානු ජනරජයේ මහකොමසාරිස්වරයා ලෙස මුන්යිරි පීටර් මයිනා මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 නොවැම්බර් 28 වැනි දින ...
ශ්‍රී ලංකාවේ කොංගෝ ජනරජ තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි
කොංගෝ ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින කොංගෝ ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස රේමොං සෙර්ජ් බලේ මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 නොවැම්බර් 28 වැනි දින ...
ශ්‍රී ලංකාවේ ජෝර්ජියානු තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි
ජෝර්ජියානු රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින ජෝර්ජියාවේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස වක්තන්ග් ජාඕෂ්විලි මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 නොවැම්බර් 28 වැනි දින පෙ ...