Daily Archives: October 9, 2024

ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී එක්සත් ජාතීන් සඳහා වූ  ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය විසින් කරන ලද ප්‍රකාශය 2024 ඔක්තෝබර් 09

ගරු සභාපතිතුමනි, අභිනවයෙන් තේරී පත් වූ ශ්‍රී ලංකා රජය විසින් බලය පවරන ලද පරිදි, 57/ L.1 යෝජනා කෙටුම්පතට සම්බන්ධ රට වශයෙන්, රටේ නවතම වර්ධනයන් පිළිබඳව කවුන්සිලය දැනුවත් කිරීමට කැමැත්තෙමි. දශක ගණනාවක අපගේ ප්‍ ...

Close