Monthly Archives: July 2024

“දෙරටේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අභිලාෂය” ප්‍රකාශයට පත් කරමින්, විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන උප ලේකම් ජෝන් බාස් මහතා ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය අතර පස්වැනි හවුල්කාරිත්ව සංවාදය වොෂින්ටන් නුවරදී අවසන් කරයි

ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය අතර පස්වැනි හවුල්කාරිත්ව සංවාදය 2024 ජූලි 12 වැනි දින වොෂින්ටන් ඩී.සී. නුවරදී පැවැත්විණි. ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන ...

Close