Daily Archives: July 30, 2024

විදේශ ලේකම් මට්ටමින් පැවැති ශ්‍රී ලංකා-පාකිස්තාන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල සත්වැනි වටය සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන කටයුතුවල සත්වැනි වටය අද (30) ඉස්ලාමාබාද් නුවර පාකිස්තාන විදේශ අමාත්‍යාංශයේදී සාර්ථකව අවසන් විය. මෙම උපදේශන කටයුතු වසර තුනකට වැඩි කාල පරතරයකට පස ...

Close