Monthly Archives: May 2024

හිටපු ඉරාන ජනාධිපතිවරයාගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ඉහළ පෙළේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ටෙහෙරානය බලා පිටත්වෙයි.

2024 මැයි 22 වැනි දින එනම් හෙට දිනයේදී පැවැත්වීමට නියමිත දිවංගත ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය සෙයිද් ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අමීර් අබ්දුල්ලාහියන් යන මහත්වරුන්ගේ රාජ්Ȁ ...

කැනේඩියානු අගමැතිගේ ජන සංහාර චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

2024 මැයි 18 වැනි දින කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් නිකුත් කරන ලද පණිවිඩයක ඇතුළත්වූ ශ්‍රී ලංකාව තුළ සිදුවූයේ යැයි කියන ඊනියා “ජන සංහාරය” පිළිබඳ අසත්‍ය චෝදනාව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්Ȁ ...

Close