Daily Archives: May 13, 2024

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සමඟ සිදු කළ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ මෑත කාලීන ප්‍රගතිය පිළිගනී

  විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය 2024 මැයි 13 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා හමුවී ශ්‍රී ලංකාව සහ එක්සත් ජන ...

Close