Monthly Archives: May 2024

විදේශ කටයුතු අමාත්යාංවශය ප්රංාශ තානාපති කාර්යාලය සමඟ එක්ව කොළඹ 4, ශාන්ත මරියා දේවස්ථානයේදී පැවති අභාවප්රා ප්ත ශ්රීක ලංකාවේ සහ මාලදිවයිනේ ප්රංශශ තානාපති ජෝන් ෆ්රොන්සුවා පැක්තේ මහතාගේ ගුණානුස්මරණ දේවමෙහෙයට සහභාගී වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් ෆ්රොන්සුවා පැක්තේ මහතාගේ හදිසි අභාවය පිළිබඳව  විදේශ කටයුතු අමාත්‍යාංශය සිය බලවත් ශෝකය පළ කරයි. ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබ ...

ශ්‍රී ලංකාවේ සහ ටුර්ක්මෙනිස්තානයේ විදේශ අමාත්‍යාංශ අතර සමාරම්භක සාකච්ඡා ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ සහ ටුර්ක්මෙනිස්තානයේ විදේශ අමාත්‍යාංශ අතර සමාරම්භක සාකච්ඡා මැයි 30 වැනි දින පැවැත්විණි. මෙම මාර්ගගත රැස්වීමේදී, දෙරටේ නියෝජිතයන් විවිධ ක්ෂේත්‍ර තුළින් සබඳතා ශක්තිමත් කර ගැනීම අරමුණු කර ...

Close