Daily Archives: August 23, 2023

ශ්‍රී ලංකාව සඳහා ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපතිවරයා පත් කිරීම

    ජර්මානු ෆෙඩරල් ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින ජර්මානු ෆෙඩරල් ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ෆීලික්ස් නියුමාන් මැතිතුමා පත් කර ඇත. එතුමා 2023 ...

ශ්‍රී ලංකාව සඳහා මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා පත් කිරීම

මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ මහ කොමසා ...

ශ්‍රී ලංකාව සඳහා ඉතාලි ජනරජයේ තානාපතිවරයා පත් කිරීම

ඉතාලි ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින ඉතාලි ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ඩේමියානෝ ෆ්‍රැන්කොවිග් මැතිතුමා පත් කර ඇත. එතුමා 2023 අගෝස්තු 23 ...

ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තන කලාව ප්‍රදර්ශනය කරමින් වෙස් උත්සවය සහ පාහිම් පත් මංගල්‍යය තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පැවත්‍විණ.

  එක්සත් ජනපදය තුළ ශ්‍රී ලාංකීය සංස්කෘතිය ප්‍රදර්ශනය කිරීමේ මුලපිරීමක් ලෙස, වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඩී.සී., මේරිලන්ඩ් හි “නටමු” නම් වූ ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තන ...

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා ආහාරපාන ප්‍රවර්ධනය කරයි

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2023 අගෝස්තු 19 සෙනසුරාදා, Museu de Arte හි පැවති ආසියානු සහ ඕෂනියා රටවල වාර්ෂික වෙළඳපොලෙහි දී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය, ආහාරපාන සහ තේ ප්‍ර ...

මියන්මාරයේ සංස්කෘතික නියෝජිත මණ්ඩලයක්  ශ්‍රී ලංකාවට පැමිණේ

2023 අගෝස්තු 25 සිට සැප්තැම්බර් 01 දක්වා මියන්මාරයේ සංස්කෘතික නියෝජිත මණ්ඩලයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එම දූත පිරිසට මියන්මාරයේ පූජනීය ශ්වෙදගොන් චෛත්‍යයේ භාරකරුවන් ඇතුළත් වේ. මෙම නියෝජිත පිරිස ...

Close