Daily Archives: November 10, 2022

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එහි  දිගු කාලයක් සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට උපහාර දක්වමින් දීපවාලි උත්සවය සමරයි

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, එහි දීර්ඝ කාලයක් මුළුල්ලේ සේවය කරන ඉන්දියානු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට උපහාර දක්වමින් සහ 150ක් පමණ වූ සියරට පේරුවේ සහ දේශීය  කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජිකයන් සඳහා පවුලේ ...

“2022 NOWRUZ  උත්සව සමය තුළ සුන්දර ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන්න” (Visit to the Amazing Sri Lanka in NOWRUZ Season-2023) නමින් ටෙහෙරානයේ පවත්වන ලද සංචාරක ව්‍යාපාර  ප්‍රවර්ධන වැඩසටහන

ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සහ ඉරානයේ ගුවන් ප්‍රවාහන හා සංචාරක නියෝජිතායතන සංගමය සමඟ එක්ව, “2022 NOWRUZ  උත්සව සමය තුළ සුන්දර ශ්‍රී ලංක ...

මැලේසියාවේ බටුපහට්හි දී හි පවත්වන ලද ජංගම කොන්සියුලර් සේවා

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2022 නොවැම්බර් 06 වැනි ඉරු දින, මැලේසියාවේ ජොහෝර් හි බටුපහට්හි දී ජංගම කොන්සියුලර් සේවා පැවැත්වී ය. ක්වාලා ලාම්පූර් නුවර සිට කිලෝමීටර 250ක පමණ දුරින් පිහිටි ජොහෝර් වූ ක ...

මුදා ගනු ලැබූ මගීන්ගේ ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරයි

2022 නොවැම්බර් 08 වැනි දින මුදා ගෙන වියට්නාමයේ වුන්ග් ටෝ වරාය වෙත රැගෙන එනු ලැබූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මගීන්ගේ ප්‍රගතිය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය අඛණ්ඩව අධීක්ෂණය කරයි. පිලිපීනය සහ වියට්න ...

Close