Daily Archives: October 25, 2022

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ පවත්වන ලද ලක්ෂ්මි පූජාව සහ දීපවාලි උත්සවය

මුම්බායි හි පිහිටි ‍ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, දීපවාලි උත්සවය සැමරීම නිමිත්තෙන් 2022 ඔක්තෝබර් 21 වැනි දින සිය චාන්සරි පරිශ්‍රයේ දී ලක්ෂ්මි පූජාවක් සංවිධානය කළේ ය. මුම්බායි හි පිහිටි දූත ම ...

ටෙහෙරානයේ පැවති ඉන්දිය සාගර වටද්දර සංගමයේ (IORA) විද්‍යා හා තාක්ෂණ හුවමාරු පිළිබඳ කලාපීය මධ්‍යස්ථානයේ (RCSTT) උපදේශක මණ්ඩලයේ 11 වැනි රැස්වීම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකාව, සහයෝගීතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් පවත්නා සිය උද්‍යෝගය අවධාරණය කරයි

IORA හි විද්‍යා හා තාක්ෂණ හුවමාරු පිළිබඳ කලාපීය මධ්‍යස්ථානයේ (RCSTT) උපදේශක කවුන්සිලයේ 11 වැනි රැස්වීම 2022 ඔක්තෝම්බර් 23 වැනි දින ඉරානයේ ටෙහෙරාන් නුවර දී පවත්වන ලදී. මෙම රැස්වීමට පෙර “Iran & IORA: Pr ...

 පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනිය පිලිපීනයේ සංක්‍රමණික කම්කරු දෙපාර්තමේන්තුවේ ලේකම්වරිය (අමාත්‍ය) හමුවෙයි

පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනී ගුණසේකර මැතිනිය, පිලිපීනයේ සංක්‍රමණික කම්කරු දෙපාර්තමේන්තුවේ ලේකම් (අමාත්‍ය) සූසන් වී. ඕප්ල් මැතිනිය හමුවූවා ය. දෙරටෙහි අත්දැකීම් සහ හොඳම භාවිතයන්  හුවමාරු කරගැනී ...

Close