Daily Archives: October 20, 2022

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මැතිතුමා සමඟ එක්සත් ජනපද-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා පවත්වයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2022 ඔක්තෝබර් 19 වැනි දින විදේශ කටයුතු අමාත්‍යංශයේ දී දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මැතිතුමා හමුවිය. ...

ඉන්දුනීසියාවේ බෞද්ධ සංගම් ශ්‍රී ලංකාව වෙත ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

ඉන්දුනීසියානු බෞද්ධ නියෝජිත සංගමය (WALUBI), ඉන්දුනීසියානු ථෙරවාද බෞද්ධ කවුන්සිලය (MAGABUDHI), කාන්තා ථෙරවාද බෞද්ධ සමූහය (WANDANI) සහ ථෙරවාද තරුණ බෞද්ධ සංගමය (PATRIA) යනාදී ඉන්දුනීසියානු බෞද්ධ සංගම් විසින් 2022 ජූනි ස ...

ඕමානයේ සුල්තාන්වරයා ශ්‍රී ලංකා තානාපතිවරයාගේ අක්තපත්‍ර භාරගනී

  ඕමාන සුල්තාන් රාජ්‍යය සඳහා අභිනවයෙන් පත් වූ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපති ඒ. එල්.සබරුල්ලා ඛාන් මැතිතුමා, 2022 ඔක්තෝම්බර් 18 වැනි දින, මස්කට් හි අල් බරකා මාලිගයේ දී, ඕමාන සුල්තාන් රාජ්‍යයේ සුල්තාන්වරයා ...

Close