Daily Archives: July 19, 2022

ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන අභිමතාර්ථ (SDGs) සාක්ෂාත් කරගැනීම හා සබැඳි සිය දෙවැනි ස්වේච්ඡා ජාතික සමාලෝචනය ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීම පිළිබඳ සිය දෙවැනි ස්වේච්ඡා ජාතික සමාලෝචනය (VNR) නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ අනුග්‍රහය යටතේ කැඳවන ලද ඉහළ පෙළේ දේශපාලන සංසදය ...

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රථම වරට තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහා වෛද්‍ය කඳවුරක් සංවිධානය කරයි

තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය මඟින් සපයනු ලබන සේවාවන්හි දිගුවක් ලෙස, එම කාර්යාලය, 2022 ජුනි මස 28 වන දින කාර්යාල පරිශ්‍රයේ දී ව ...

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම් තොගයක් පරිත්‍යාග කරයි

වොෂින්ටන් ඩී. සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් ආයතනය (Heart to Heart International) නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය වොෂින්ටන් ඩී. සී. හි ශ්‍රී ලංකා ...

Close