Daily Archives: July 4, 2022

තානාපතිවරයා ජෝර්ජියාවේ ටිබිලිසි හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය විවෘත කරයි

ජෝර්ජියාවේ ටිබිලිසි හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය, ජෝර්ජියාව සඳහා අක්ත ගන්වන ලද ජෝර්ජියාවේ ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මැතිතුමා, ජෝර්ජියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජෝර්ජියාව ...

ඉන්දුනීසියාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් 2022 ජූනි 24-25 යන දිනවල ජකර්තා MRT ( Mass Rapid Transit) පද්ධතියේ ප්‍රධාන මධ්‍යස්ථානය වන ජකර්තා හි පිහිටි බුන්දරන් HI MRT පරිශ්‍රයේ දී සං ...

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔසාකා හි දී සාර්ථක ජංගම කොන්සියුලර් සේවාවක් පවත්වයි

ටෝකියෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 ජුනි මස 25 වන සෙනසුරාදා දින ඔසාකා හි පිහිටි උමේදා ස්කයි ගොඩනැගිල්ලේ දී ජංගම කොන්සියුලර් සේවාවක් පැවැත්වීය. විදෙස් ගමන් බලපත්‍ර සහ රියදුරු බලපත්‍ර අලුත් කි ...

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 INNOVA සමුළුවට සහභාගී වේ

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 ජූනි 21 සිට 23 යන දිනවල බ්‍රසීලයේ සම්මේලන මධ්‍යස්ථානයේ පැවති 2022 INNOVA 2022 සමුළුව සඳහා සහභාගී විය. INNOVA සමුළුව ලතින් ඇමරිකාවේ පැවැත්වෙන විශාල ...

ටෝකියෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ලංකා තේ පිළිබඳ සම්මන්ත්‍රණයක් පවත්වයි

ජපාන තේ සංගමය විසින් 2022 ජුනි මස 25 වැනි දින තානාපති කාර්යාල පරිශ්‍රයේදී සංවිධානය කරන ලද ලංකා තේ සම්මන්ත්‍රණය සඳහා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සලසනු ලැබීය. ජපන් ජාතික පාරිභෝග ...

Close