Daily Archives: June 23, 2022

2022 ජූනි 24 වැනි දින කොන්සියුලර් සේවා

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය පරිශ්‍රයේ සිදු කෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන්,  2022 ජූනි 24 වැනි දින කොන්සියුලර් කටයුතු අංශය විසින් අයදුම්කරුවන් 400 දෙනෙකු සඳහා පමණක් සේවා සපයනු ලැබේ. මෙම ...

ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය  හමුවෙයි

එක් දින සංචාරයක් සඳහා 2022 ජූනි 23 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු  ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය හමුවිය. ඉන්දියාවේ සහ ...

ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙති

වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන ද්විපාර්ශ්වික සහය හා සබැඳි කටයුතුවලට අදාළව, ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා එක් දින සංචාරයක් සඳහා අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේ ය. ඉ ...

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තයේ විදේශ අමාත්‍යවරු අතර හමුවක් පැවැත්වේ

රුවන්ඩාවේ කිගාලි නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක  සමුළුවට (CHOGM) සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා සහ නවසීලන්ත විදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍ය නනායා මා ...

Close