Daily Archives: June 1, 2022

 චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විශේෂ කොන්සියුලර් කඳවුරු දෙකක් මගින් පුරවැසි සහතික 330ක්, උප්පැන්න සහතික 31ක් සහ RRP (සරණාගතයන් සියරට පැමිණවීමේ වැඩසටහන)ගමන් බලපත්‍ර 9ක් නිකුත් කරයි

නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මැයි 10 වැනි දින සිය චාන්සරි පරිශ්‍රය තුළ සංවිධානය කරන ලද විශේෂ කොන්සියුලර් කඳවුරු දෙකක් හරහා පුරවැසි සහතික 330 ක්, උප්පැන්න සහතික 31 ක් සහ RRP(සරණාගතයන් සියරට පැමිණව ...

Close