Daily Archives: April 1, 2022

නික්ම යසෞදි අරාබි තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා හමුවෙයි

සෞදි අරාබි රාජධානියේ තානාපති අබ්දුල්නසර් බින් හුසෙයින් අල්- හාර්ති මැතිතුමා 2022 මාර්තු 25 වැනි දින කොළඹවිදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගෙන් සමුගත්තේ ය. ...

ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ විදේශ අමාත්‍යවරු, දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා නව සහයෝගීතා ක්ෂේත්‍ර කරා තවදුරටත් පුළුල් කිරීම සඳහා වන කැපවීම අලුත් කරති

2022 මාර්තු 30 වැනි දින කොළඹ පැවති බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව, නේපාල විදේශ අමාත්‍ය ආචාර්ය නාරායන් ඛඩකා මැතිතුමා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය. මෙම හමුව අ ...

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ‘Hello Again’ නමින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්  සංවිධානය කරයි

2022 වසර සඳහා වූ සියසංචාරක ප්‍රවර්ධන න්‍යාය පත්‍රයේ අංගයක් ලෙස,මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංචාරක ක්‍රියාකරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි. 20 ...

වත්මන් ආර්ථික අභියෝග සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) උපදෙස් ලබා ගන්නා ලෙස ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) සභාපතිවරයා ශ්‍රී ලංකාව දිරිමත් කරයි

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ජින් ලීචුන් මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා සමඟ පැවැත්වූ හමුවක දී, ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග සඳහා ජාත්‍යන්තර මූ ...

චීන – ශ්‍රී ලංකා වෙළඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය (CSLATE) ව්‍යාපාර සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් තබයි

චීන - ශ්‍රී ලංකා වෙළෙඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය (CSLATE) CZK ජාත්‍යන්තර ආයෝජන සමූහය, හුනාන් ඉදිකිරීම් ඉංජිනේරු සමූහය සහ චයිනා ලයිට් ඉන්ඩස්ට්‍රි ස්වර්ණාභරණ මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුම් තු ...

Close