Daily Archives: March 28, 2022

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සෞදි අරාබි රාජධානියේ සිදු කළ සිය නිල සංචාරය අවසන් කරයි

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2022 මාර්තු 19 සිට 21 යන දිනවල සෞදි අරාබි රාජධානියේ නිල සංචාරයක නිරත විය. මෙම සංචාරය, සෞදි අරාබි රාජධානියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් ක ...

 මෙල්බර්න් නුවර පිහිටි නව පරපුරේ තාක්ෂණ සමාගමක් වන iGreenData සමාගම ශ්‍රී ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවන් තිස් දෙදෙනෙකු බඳවා ගනී

රැකියා බලපත්‍ර මත ඕස්ට්‍රේලියාවේ සේවය කිරීම සඳහා iGreenData නමැති නව පරපුරේ තාක්‍ෂණ සමාගම විසින් මෑතකදී බඳවා ගනු ලැබූ ඉහළ දක්ෂතා සහිත ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවන් තිස් දෙදෙනෙකු, මෙල්බර් ...

එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මැතිනිය සිය සාර්ථක ශ්‍රී ලංකා සංචාරය නිමා කරයි

එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මැතිනිය 2022 මාර්තු 22 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූවාය. මෙම සංචාරයේදී උප ලේකම් නුලන්ඩ් මැතිනිය විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පී ...

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා දකුණු අප්‍රිකාවේ තානාපතිවරයා හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා 2022 මාර්තු 25 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී දකුණු අප්‍රිකාවේ තානාපති සන්ඩිල් එඩ්වින් ෂැල්ක් මැතිතුමා හමුවිය. දකුණු අප්‍රිකාවේ ස්ථාපිත ...

පස්වැනි බිම්ස්ටෙක් සමුළුව කොළඹ දී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයයි

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සමුළුව ශ්‍රී ලංකා රජය විසින් ලබන සතියේ 2022 මාර්තු 28-30 දිනවල දී දෙමුහුන් ආකාරයෙන් කොළඹ දී පවත්වනු ඇත. 2022 මාර්තු ...

විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා ප්‍රංශ ජනරජයේ සෙනෙට් සභිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා 2022 මාර්තු 24 වැනි බ්‍රහස්පතින්දා දින කොළඹ දී, ප්‍රංශ ජනරජයේ සෙනෙට් සභිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් හමුවිය.  ව්‍යවස්ථාමය ප්‍රත ...

විදේශ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා යාපනයේ “යුක්තිය සඳහා ප්‍රවේශය” ජංගම සේවයේ දී මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් පසු විපරම් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරයි

මේ වසර මුලදී යාපනයේ පැවති විශේෂ ජංගම සේවයකදී යාපනයේ ජනතාව විසින් අමාත්‍යවරුන් දෙපලගේ අවධානයට යොමු කරන ලද කරුණු පිළිබඳ පසු විපරම් ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල ...

Close