Daily Archives: March 11, 2022

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් එම්. එස්. ස්වාමිනාදන් පර්යේෂණ ආයතනය  (MSSRF) සමඟ ක්‍රියාත්මක කළ හැකි කෘෂිකාර්මික සහයෝගීතා පිළිබඳව සාකච්ඡා කරයි

නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මහතා සහ චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු, 2022 මාර්තු 8 වැනි දින, චෙන්නායි හි පිහිටි එම්. එස්. ස්වාමිනාදන් පර්යේෂණ පදන ...

තානාපති ආසිර්වාදම් මැතිනිය, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වොලූන් ප්‍රදේශය තුළ ප්‍රවර්ධනය කිරීම පිළිබඳව බෙල්ජියමේ නමූර් හි ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡා කරයි

බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති ග්‍රේස් ආසිර්වාදම් මැතිනිය,  2022 මාර්තු 08 වැනි දින බෙල්ජියමේ නමූර් පළාතේ ආණ්ඩුකාර ඩෙනිස් මේතන්  මැතිතුමා, එතුමාගේ  නිල නිවසේ දී  හමුවිය. නමූර්  යනු බෙල්ජියමේ ප්‍රංශ භ ...

අන්කාරා හි පැවති ට්‍රැවල් එක්ස්පෝ ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය නරඹන්නන් ආකර්ෂණය කරගනියි

තුර්කියේ අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව, 2022 මාර්තු 03 සිට 06 යන දිනවල පැවති අන්කාරා ට්‍රැවල් එක්ස්පෝ සංචාරක වෙළඳ ප්‍රදර්ශනයේ 0 ...

 ජෙඩා හි ශ්‍රී ලංකා නව කොන්සල් ජනරාල්වරයාගේ තම ධූරයේ රාජකාරි අරඹයි

සෞදි අරාබි රාජධානියේ ජෙඩා සඳහා නම් කළ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් එස්.එම්. ෆලා අල්හබ්ෂි මව්ලානා මහතා 2022 මාර්තු 1 වැනි දින ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ දී, එම දූත මණ්ඩලයේ කාර්ය මණ්ඩලය ...

තායිලන්තයේ උසස් අධ්‍යාපන, විද්‍යා, පර්යේෂණ සහ නවෝත්පාදන අමාත්‍ය මහාචාර්ය (ආචාර්ය) අනෙක් ලඕතමටස් මැතිතුමා ද්විපාර්ශ්වික සහයෝගීතාව වේගවත් කරන බවට ශ්‍රී ලංකා නියෝජිතවරිය හමුවේ සහතික වෙයි

තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපති සහ ආසියා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ (UNESCAP) නිත්‍ය නියෝජිත සී.ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය 2022 මාර්තු 07 වැනි දින, තායිලන්ත ...

තානාපති මනෝරි උණම්බුවේ මැතිනිය ක්‍රොඒෂියා ජනරජයේ ජනාධිපති සෝරාන් මිලානොවිච් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

ක්‍රොඒෂියා ජනරජයේ තානාපතිනිය ලෙස සමගාමීව අක්ත ගන්වන ලද ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති මනෝරි උණම්බුවේ මැතිනිය, 2022 මාර්තු 3 වැනි දින සාග්‍රෙබ් හි පිහිටි ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයක් අතරතුරදී ජනාධ ...

Close