Daily Archives: February 20, 2022

 විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC)  සඳහා සහභාගී වන ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසට නායකත්වය ලබා දෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය 2022 පෙබරවාරි 28 වැනි දින සිට අප්‍රේල් 1 වැනි දින දක්වා ජිනීවා නුවර දී පැවැත්වීමට නියමිත ය. මෙම සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ  කොමසාරි ...

Close