Daily Archives: February 14, 2022

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවති ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම

අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 පෙබරවාරි මස 04 වැනි දින අබුඩාබි හි චාන්සරි පරිශ්‍රයේදී නිල උත්සවයක් පවත්වමින් ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දින සංවත්සරය සනිටුහන් කළේය. එක්සත් අරාබි ...

ශ්‍රී ලංකාව සහ බෙලරුසය ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කරයි

බෙලරුස් ජනරජයට එකඟව අක්ත ගැන්වූ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිනිය 2022 පෙබරවාරි මස 02-05 අතර දිනයන්හි දී පැවැත්වූ සිය නිල සංචාරයේදී බෙලරුසියානු බලධාරීන් සමඟ රැස්වීම් ගණනාවක් පැවැත්වී ...

ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය හමු වූ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, එතුමිය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය අගය කරයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා පෙබරවාරි 11 වැනි දින නවදිල්ලි නුවර දී, ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මැතිනිය හමු විය. මෙම තීරණාත්මක අවස්ථාවේ දී ...

මාතෘභූමිය ගොඩනැගීම සඳහා එකමුතුවී කටයුතු කිරීම සම්බන්ධයෙන් පුරවැසියන් සතු ජාතික වගකීම පිළිබඳව අවධාරණය කරමින්  තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දිනය සමරයි

තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපති සහ යුනෙස්කැප් හි නිත්‍ය නියෝජිත සී. ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය, එතුමියගේ සැමියා සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් 2022 පෙබරවාරි 4 වැනි දින බැංකොක් හි ෆෙ ...

ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දින සංවත්සරය සමරයි

ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 පෙබරවාරි 04 වැනි දින සිය තානාපති කාර්යාල පරිශ්‍රයේ දී තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ 74 වැනි ...

 ‘ගෝලීය වර්ධන සංසදය’ සඟරාව (World Growth Forum) ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ‘රාජ්‍යතාන්ත්‍රික සහ ද්විපාර්ශ්වික සබඳතා’ පිළිබඳ ” 2021 වසරේ  පුද්ගලයා”  වශයෙන් තෝරා ගනී

මාසිකව පළ කෙරෙන ජනප්‍රිය ව්‍යාපාරික සහ පුවත් සඟරාවක් වන ‘ගෝලීය වර්ධන සංසදය’ (WGF) නමැති සඟරාවේ “2021 වසරේ පුද්ගලයන්” පිරිස අතරට, ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැති ...

Close