Daily Archives: February 9, 2022

ටොරොන්ටෝ හි දී පැවති ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දිනය සනිටුහන් කිරීමේ උත්සවය

ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දිනය සැමරීම සනිටුහන් කරමින් ටොරොන්ටෝ හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් 2022 පෙබරවාරි මස 04 වන දින කොන්සල් කාර්යාල පරිශ්‍රයේදී එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ...

ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දිනය වෙනුවෙන් මහකොමසාරිස් නවරත්න මහතා සාමය සහ සංහිඳියාව පිළිබඳ උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික කැනේඩියානු ජාතිකයින්ට සංවාදයකට ඇරයුම් කරයි

2022 පෙබරවාරි මස 04 වන දින කැනඩාවේ ඔටාවා හි පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව, විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව, මහ කොමසාරිස් කාර්යාල සහ කොන්සල ...

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දිනය සමරයි.

චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 74 වන නිදහස් දිනය 2022 පෙබරවාරි මස 04 වන දින චාන්සරි පරිශ්‍රයේ ද ...

දෝහා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දින සංවත්සරය සමරයි

දෝහා කටාර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 පෙබරවාරි මස 04 වන දින නිදහසේ 74 වැනි සංවත්සරය තානාපති කාර්යාල පරිශ්‍රයේදී කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සැමරීය. ජාතික ධජය එසවී ...

ඉතාලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපතිවරයා සිය අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපත රෝමයේ විදේශ අමාත්‍යංශය වෙත ඉදිරිපත් කරයි

ඉතාලිය සඳහා නම් කළ තානාපති ජගත් වැල්ලවත්ත මැතිතුමා 2022 පෙබරවාරි 02 වැනි දින ඉතාලි ජනරජයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යංශයේ දී එහි සන්ධාන කටයුතු ප්‍රධානී තානාපති ඉනිගෝ ලැම්බර්ටීනි මැත ...

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය – යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභාව – බ්‍රසල්ස්, 2022.02.08

යුරෝපා සංගමය (EU) සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය තම ඒකාබද්ධ කොමිෂන් සභාවේ 24 වැනි රැස්වීම 2022 පෙබරවාරි 8 වැනි දින බ්‍රසල්ස් හිදී පැවැත්වීය. මිත්‍රශීලී සහ විවෘත වාතාවරණය ...

Close