Daily Archives: January 31, 2022

ශ්‍රී ලංකා – ඉන්දියානු ආර්ථික සබඳතා උපායමාර්ගික තලයකට නැංවීම සඳහා තෙරපුම් ක්ෂේත්‍ර අට සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා අවධාරණය කරයි

මෑතක දී ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා සිදු කළ ඉන්දීය සංචාරය අතරතුර දී ප්‍රකාශයට පත් කරන ලද සිව් ආධාරක සහයෝගීතා පැකේජයේ සිව්වැනි ආධාරකයට අනුකූලව, ශ්‍රී ලංකා - ඉන්දියානු සබඳතා ගනුදෙනු අවධියක ...

සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.2 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ රෝහල් සඳහා පරිත්‍යාග කිරීමට සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සලසන ලදී. ...

තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ඕමානයේ කෘෂිකර්මාන්ත, ධීවර හා ජල සම්පත් අමාත්‍යවරයා හමුවෙයි

ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ඕමාන් සුල්තාන් රාජ්‍යයේ කෘෂිකර්මාන්ත, ධීවර හා ජල සම්පත් අමාත්‍ය ආචාර්ය සෞද් හමූද් අහමඩ් අල් හබ්සි මැතිතුමා හමු වූ අතර, එහිදී ...

Close