Daily Archives: December 30, 2021

ශ්‍රී ලංකාවේ ත්‍රාසජනක හා ක්‍රීඩා සංචාරක කර්මාන්තය ජෝර්දානය තුළ ප්‍රවර්ධනය කෙරේ

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ක්‍රියාත්මක කරන ආර්ථික රාජ්‍යතාන්ත්‍රික මුලපිරීම්වල අංගයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ත්‍රාසජනක හා ක්‍රීඩා සංචාරක කර්මාන්තය විදහා දැක්වීමේ ...

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විසිවන සංවත්සර පදක්කම තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා වෙත පිරිනැමේ

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සංවර්ධනයට සහ ප්‍රගමනයට දායක වීම වෙනුවෙන් එම සංවිධානයේ විසිවන සංවත්සර පදක්කම පිරිනැමීම සඳහා තෝරාගත් තානාපතිවරුන් අතර තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ද විය. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ  ...

චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය නත්තල සමරයි

  චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය 2021 දෙසැම්බර් මස 21වන දින චාන්සරි පරිශ්‍රයේ දී සාමයේ පණිවුඩය රැගත් නත්තල් සැමරුම් උත්සවයක් පැවැත්වීය. එග්මෝර් වෙස්ලි දේවස් ...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් පැවැත්වූ ‘නත්තලේ රිද්මය’ නත්තල් සැමරුම් උත්සවය

2021 දෙසැම්බර් මස 22 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී නත්තල් යාඥාවන්, කැරොල් ගීත සහ විනෝදාස්වාදයෙන් සමන්විත සන්ධ්‍යා උත්සවයක් සමඟින් නත්තල් උත්සව ...

තානාපති මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිනිය රොසොටෘඩ්නිචෙස්ට්වො හි ප්‍රධානියා හමුවෙයි

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිනිය පොදුරාජ්‍ය මණ්ඩලයීය ස්වාධීන රාජ්‍ය කටයුතු පිළිබඳ ෆෙඩරල් නියෝජිතායතනය, විදේශයන් හි වෙසෙන ස්වදේශිකයන් සහ ජාත්‍යන්තර මානුෂීය සහයෝගිත ...

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගිතා සහ හවුල්කාරිත්ව දිරිමත් කිරීම: ජාතික ස්වාධීන සංචාරක නියෝජිතයන්ගේසංගමය (NAITAS) සඳහා NKAR ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් ආයතනය සිදු කළ ඉදිරිපත් කිරීම

මෑතක දී එනම් 2021 දෙසැම්බර් 04 වැනි දින පවත්වන ලද ජාතික ස්වාධීන සංචාරක නියෝජිතයන්ගේ සංගමයේ (NAITAS)  සංචාරක ප්‍රදර්ශනයේ දෙමුහුන් කලාපයේ ඒකාබද්ධ හවුල්කරුවන් වශයෙන් මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්& ...

Close