Daily Archives: December 20, 2021

ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ගොල්ෆ් තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය විදහා දැක්වේ

ශ්‍රී ලංකාව සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට මෙම වසරේ දී වසර 40 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්&#x ...

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මැලේසියාවේ ජොහෝර් ප්‍රාන්තය තුළ ජංගම කොන්සියුලර් සේවා මෙහෙයවයි

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2021 දෙසැම්බර් 11-12 යන දිනවල මැලේසියාවේ ජොහෝර් ප්‍රාන්තයේ ස්ථාන පහක් තුළ ජංගම කොන්සියුලර් සේවා මෙහෙයවීය. ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් මැලේසියාවේ ජොහෝර් ...

 ශ්‍රී ලංකාව වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම

2021 වර්ෂයේ ජූලි මාසයේ දී එවකට රටේ පැවති කොවිඩ්-19 තත්ත්වයට පිළියම් යෙදීම සඳහා ශ්‍රී ලංකාව වෙ‍ත ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර කිහිපයක් සංකේතාත්මක වශයෙන් පරිත්‍යාග කළ බෙල්ජියමේ ලාභ නොලබන ...

 බෙල්ජියමේ ඇන්ට්වර්ප් හි නිර්වේතනික කොන්සල්වරියගේ සේවා කාලය දීර්ඝ කෙරේ

බෙල්ජියමේ ඇන්ට්වර්ප් හි නිර්වේතනික කොන්සල්වරිය වන මොනික් ඩී ඩෙකර්-ඩෙප්‍රෙස් මහත්මිය සිය සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ලිපිය බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපතිනී ග්‍රේස් ආසිර්වතම් මැතිණිය ...

Close