Daily Archives: November 30, 2021

ශ්‍රී ලංකා තානාපති උණම්බුවේ මැතිණිය  උතුරු මැසිඩෝනියා ජනරජයේ ජනාධිපති පෙන්ඩරොව්ස්කි මැතිතුමා වෙත අක්තපත්‍ර පිළිගන්වයි

උතුරු මැසිඩෝනියා ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපති ලෙස අක්ත ගන්වන ලද ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති මනෝරි උණම්බුවේ මැතිණිය 2021 නොවැම්බර් 24 වැනි දින ස්කෝප්යේ හි පිහිටි ජනාධිපති කාර්යාලයේ පැව ...

ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත තානාපතිනී සී. ඒ. චාමින්දා අයි කොලොන්නේ මැතිණිය ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම (යුනෙස්කැප් -UNESCAP) වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වයි

  ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ (යුනෙස්කැප් - UNESCAP) ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී සී. ඒ. චාමින්දා අයි කොලොන්නේ මැතිණ ...

Close