Daily Archives: November 29, 2021

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40ක් සපිරීම නිමිත්තෙන් ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ඕමානයේ බුරෙයිමි හි පිහිටි සාරා ක්ෂේම භූමිය තුළ ශ්‍රී ලංකාවේ පලතුරු පැළයක් රෝපණය කරයි

ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඔමර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් මැතිතුමා 2021 නොවැම්බර් 21-22 යන දිනවල ඕමාන් සුල්තාන් රාජ්‍යයේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි අල් බුරෙයිමි ආණ්ඩුකාර බල ප්Ȁ ...

ශ්‍රී ලංකා දිනය – 2021(Sri Lankan Day) පොත් සහ සංස්කෘතික ප්‍රදර්ශනය

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් රුසියානු රාජ්‍ය පුස්තකාලය (RSL) සමඟ එක් ව ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සිලෝන් තේ, සංචාරක ව්‍යාපාරය සහ ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළක් ප්‍රවර් ...

සහයෝගීතාවය සහ ධාරිතා වර්ධනය තුළින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම – සංචාරක සේවා සහ ආගන්තුක සත්කාර කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන

විදේශ කටයුතු දෙපාර්තමේන්තුව - පිලිපීනයේ තාක්ෂණික සහයෝගිතා සංගමය (DFA-TCCP) විසින් ඩී ලේ සාල්-ශාන්ත බෙනිල්ඩ් කොලේජ්හි හෝටල්, ආපනශාලා සහ ආයතන කළමනාකරණය පිළිබඳ පුහුණු පාසල (DLS-CSB SHRIM) සහ මැනිලා හි පිහිටි ශ්‍රී ...

මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී පන්කජ් සරන් මහතා හමුවෙයි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා  2021 නොවැම්බර් 27 වන දින නවදිල්ලියේ පිහිටි ජාතික ආරක්ෂක මණ්ඩල කාර්යාලයේ දී ඉන්දීය නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී පන්කජ් සරන් මහතා හමුවිය. ...

ජෝර්දානයේ සිටින ශ්‍රී ලාංකික රැඳවියන් සඳහා සුබසාධන ආධාර

ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රදූත කටයුතු අංශය මඟින් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහනේ අංගයක් ලෙස ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති ශානිකා දිසානායක මහත්මිය නොවැම්බර් 24 වන ...

Close