Daily Archives: November 23, 2021

ගෝලීය දැවැන්තයකු වන එච්.සී.එල්. ටෙක්නොලොජීස් සමාගමේ (HCL Technologies) නවතම පහසුකම ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට දින කිහිපයකට පෙර මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා එම සමාගමේ මූලස්ථානය තුළ සංචාරයක නිරත වේ

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා නොවැම්බර් 22 දින උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නොයිඩා හි පිහිටි ගෝලීය තොරතුරු තාක්ෂණ දැවැන්තයකු වන එච්.සී.එල්. ටෙක්නොලොජීස් (HCL Technologies) ...

ඉතාලි තානාපතිවරිය විදේශ අමාත්‍යවරයා හමු වෙයි

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා මැතිණිය 2021 නොවැම්බර් 22 වැනි සඳුදා දින විදේශ අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමු වූවාය. ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා, ආයෝජන සහ ...

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කොවිඩ්-19 වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සඳහා පහසුකම් සලසයි

  කොවිඩ්-19 වසංගතය මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහය වීම සඳහා සිංගප්පූරුවේ ටෙමාසෙක් (Temasek) පදනම විසින් පරිත්‍යාග කරන ලද BiPAP යන්ත්‍ර 50 ක් සහ වෙන්ටිලේටර යන්ත්‍ර 8 ...

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් තමිල්නාඩු ආණ්ඩුකාරවරයා හමුවිය

චෙන්නායි හි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මැතිතුමා 2021.11.16 දින රාජ් බවන් හිදී  තමිල්නාඩුවේ  ආණ්ඩුකාර ආර්. එන්. රවි මැතිතුමා හමු විය. මෙම හමුවේ දී, ශ්‍රී ලාංකික සරණ ...

Close