Daily Archives: November 17, 2021

හයිසන්ස් (Hisense) සහ හයර් (Haier) ජෛව වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගම් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාලා ස්ථාපනය කිරීමට දිරිගැන්වේ.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා සහෝදරත්ව නගර සබඳතා ඇති කර ගැනීම සඳහා වන අභිප්‍රාය ලිපියේ අත්සන් තැබීම දැක බලා ගැනීමට ච්‍යුයින්තාඕ වෙත පැමිණි අවස්ථාවේදී සංචාරයක් සඳහා හයිසන්ස් ස ...

මහනුවර සහ ච්‍යුයින්තාඕ අතර සහෝදරත්ව නගර සබඳතා ඇති කර ගැනීම සඳහා වන අභිප්‍රාය ලිපියකට අත්සන් තබයි

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා  ච්‍යුයින්තාඕ සහ මහනුවර නගර දෙක අතර මිත්‍රශීලී සහ සහයෝගී සබඳතා ඇති කර ගැනීම සඳහා වන අභිප්‍රාය ලිපියකට අත්සන් තැබීම දැක බලා ගැනීම සඳහා 202 ...

පුද්ගලාන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දිල්ලියේ පිහිටි ජමා මස්ජිදය වෙත ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනයක් පිළිගන්වයි

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉන්දියාව සමඟ පවත්නා පුද්ගලාන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, කීර්තිමත් මෝගල් අධිරජ ෂා ජහන් විසින් ඉදිකරන ලද ඓතිහාසික ඉස්ලාම් පල්ලියේ ස්ථිර ප්‍රදර්ශනය සඳහා, ශ ...

ඉන්දියානු වෙළඳ හා කර්මාන්ත වාණිජ මණ්ඩලය සහ මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය අතර පවත්වන ලද අන්තර් ක්‍රියාකාරී සැසිය

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ඉන්දියානු වාණිජ මණ්ඩලය විසින් ඉන්දියානු වාණිජ මණ්ඩලයේ (IMC) කමිටු සාමාජිකයන් සහ දූත මණ්ඩල නිලධාරීන් අතර අන්තර් ක්‍රියාකාරී සැසියක් සංවිධානය කෙරුණු අතර, එය 2 ...

නාවික ක්ෂේත්‍රයේ වැඩිදුර සහයෝගිතාව සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා බංග්ලාදේශය සමඟ සාකච්ඡා පවත්වයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ඊයේ දිනයේ දී බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් මැතිතුමා සමඟ  පවත්වන ලද හමුවේ පසු විපරමක් වශයෙන්, අමාත්‍ය මණ්ඩල මට්ටමේ ධුරයක් දරන, නාව ...

‘ඉටුකම’ කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා පිලිපීනය ලබා දුන් පරිත්‍යාගය

පිලිපීනයේ වෙසෙන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ හිතවතෙකු වන විලියම් චෙන් මහතා විසින් ‘ඉටුකම’ කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ඇමරිකානු ඩොලර් 20,000ක (ශ්‍රී ලංකා ...

Close