Daily Archives: November 15, 2021

ස්වීඩනයේ ප්‍රමුඛ පෙළේ සංචාරක අවස්ථාව-  සංචාරක ප්‍රවෘත්ති වෙළඳපොළේ දී ශ්‍රී ලංකා ගමනාන්ත ඉදිරිපත් කෙරේ

ශ්‍රී ලංකා සංචාරක ආයතනය සහ ස්ටොක්හෝම්  හි ශ්‍රී ලංකා  තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා සංචාරක ගමනාන්ත (Destination Sri Lanka) ස්වීඩනයේ ප්‍රමුඛ පෙළේ සංචාරක අවස්ථාව වන සංචාරක ප්‍රවෘත් ...

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා හමු වෙයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අද (15) දින ඩකා හි පිහිටි පද්මා රාජ්‍ය නිවාඩු නිකේතනයේ දී බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් මැතිතුමා හමුවිය. දිවංගත බංගබන්ධු මැතිතුම ...

4 වැනි ෂැංහයි CIIE ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා සමාගම් 25 ක් සහභාගි වේ

4 වැනි චීන ජාත්‍යන්තර ආනයන එක්ස්පෝ (CIIE) ප්‍රදර්ශනය 2021 නොවැම්බර් 10 වැනි දින සාර්ථක ලෙස නිමාවට පත් විය. සංවිධායකයන්ට අනුව භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 70.72 ක පමණ වටිනාකමින් යුත ...

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සිවිල් ගුවන් සේවා අංශය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ පුළුල් සහයෝගිතාවක් අපේක්ෂා කරයි

  ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා (12) දින නවදිල්ලියේ දී ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ශ්‍රී ජ්‍යෝතිරාදිත්‍ය සින්ඩියා මැතිතුමා හමුවූ අවස්ථාවේ දී ඉන්දියා ...

මධ්‍යධරණී කලාපයේ ඉස්පාර්ටා, බර්දූර් සහ ඇන්ටාලියා යන පළාත්වල සිදු කළ සංචාරය

ශ්‍රී ලංකා දූත මණ්ඩලයට සිය සබඳතා පිහිටුවිය හැකි ප්‍රදේශ/අංශ ගවේෂණය කිරීමට සහ වෙළඳ, ආයෝජන සහ සංචාරක සම්බන්ධතා වැඩිදියුණු කිරීමට අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති එම්.ආර්. හසන් මැතිතුමා තුර්කියේ මධ් ...

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සහ සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දියානු කවුන්සිලයේ සභාපතිවරයා ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා සංස්කෘතික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා බදාදා (10) දින සංස ...

වැඩ බලන කොන්සල් ජනරාල්වරයා ජෙඩා හි  කොරියානු ජනරජයේ කොන්සල් ජනරාල්වරයා සහ රුසියානු සමූහාණ්ඩුවේ කොන්සල් ජනරාල්වරයා හමු වෙයි

වැඩ බලන කොන්සල් ජනරාල් ටී.එෆ්.එම්. ආශික් මහතා, 2021 ඔක්තෝබර් 11 වැනි දින සෞදි අරාබියේ ජෙඩා හිදී කොරියානු ජනරජයේ කොන්සල් ජනරාල් බයෝන්ග් ජින් හන් මහතා සහ රුසියානු සමූහාණ්ඩුවේ කොන්සල් ජනරාල් යූසුප් අබකරෝව් මහතා හමු විය. ...

Close