Daily Archives: October 22, 2021

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ලන්ඩනයේ පිහිටි ස්වාභාවික ඉතිහාසය (Natural history) පිළිබඳ කෞතුකාගාරයේ නිල සංචාරයක නිරත වෙයි

  මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිණිය ඇතුළු ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට 2021 ඔක්තෝබර් 15 වැනි දින ලන්ඩනයේ නැචුරල් හිස්ට්‍රි කෞතුකාගාරයේ නිල සංචාරයක නිරත වීම සඳහා ඇරයුම් ලැ ...

ශ්‍රී ලංකාව සහ බහරේන් රාජධානිය අතර දේශපාලන උපදේශන සැසි පැවැත්වේ

ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පළමු දේශපාලන උපදේශන සැසිය අතථ්‍ය හමුවක් ලෙස අද දින (2021 ඔක්තෝබර් 21 වැනි දින) පැවැත්විණි. දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ පොදු අවශ්‍යතා ස ...

ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ඊසානදිග හෙසන් ෆෙඩරල් ප්‍රාන්තයෙහිදී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරේ

ඊසානදිග හෙසන් හි සිදු කෙරෙන ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු යටතේ සැලසුම් කරන ලද ක්‍රියාකාරකම්වලට අනුව යමින්, ෆ්‍රෑන්ක්ෆර්ට් ඈම් මේන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2021 ඔක්තෝබර් ...

ගුවන්ෂි පළාතේ ගුයිලින් හි පැවති 2021 චයිනා-ආසියාන් එක්ස්පෝ (2021 China-ASEAN Expo) සංචාරක ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව ප්‍රථම වරට සහභාගි වෙයි

ගුවාන්ෂු හි පිහිටි  ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය 2021 ඔක්තෝබර් 15-17 යන දිනවල ගුවන්ෂි පළාතේ ගුයිලින් හි පැවති 2021 චයිනා-ආසියාන් එක්ස්පෝ සංචාරක ප්‍රදර්ශනය සඳහා කොන්සල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ...

Close