Daily Archives: September 1, 2021

කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා කෙන්යාවේ හෙළ ක්ලෝතින් ඇඟළුම් කර්මාන්ත ශාලාව නැරඹීමට යයි

දූත මණ්ඩලයේ ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහනේ කොටසක් ලෙස, කෙන්යාවේ සිටින ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපැයීම් සඳහා දායක වෙමින් ආයෝජන මඟින් මුදල් උපයා දෙන ශ්‍රී ලාංකික ආයෝජකයින් සමඟ සම්බන්ධ වීම ස ...

තායිලන්තය ශ්‍රී ලංකාවට කොවිඩ්-19 ආශ්‍රිත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

විදේශ ලේකම් ජයනාත් කොළඹගේ  මහතා අද (09/01) දින විදේශ අමාත්‍යාංශයේ පැවති සංකේතාත්මක උත්සවයක දී කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරි තයාතාත් කංජනාපිපට්කුල් මහතා වෙතින් වෛද්‍ය උපකරණ පරිත් ...

ශුද්ධාසනයේ නියෝජිතවරයා විදේශ අමාත්‍යතුමා හමුවී පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාර‍යේ පරීක්ෂණ කටයුතු පිළිබඳව සාකච්ඡා කරයි

ශ්‍රී ලංකාව සඳහා ශුද්ධාසනයේ නියෝජිත (වතිකානු තානාපති) ගරු බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමා අගෝස්තු 31 වැනි අඟහරුවාදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ...

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජපානයේ කියෝතෝ හි සාර්ථක ජංගම කොන්සියුලර් සේවාවක් සහ ප්‍රජා උත්සව අංගයක් පවත්වයි

ප්‍රජාව සමඟ සම්බන්ධ වීමේ දැක්මට අනුව, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2021 අගෝස්තු 28 වැනි සෙනසුරාදා දින ටෝකියෝ සිට කි.මී 600 ක් ඈතින් පිහිටි කියෝතෝ හි ජංගම කොන්සියුලර් සේවාවක් පැවැත්වීය. මෙම ජංගම සේව ...

ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ පැවති “යුධහමුදාව-2021” ජාත්‍යන්තර හමුදා-තාක්ෂණික සංසදය සහ ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා-2021 සඳහා සහභාගී වෙයි

ආරක්ෂක ලේකම්, ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජිත කණ්ඩායමක් අගෝස්තු 20 සිට අගෝස්තු 26 දක්වා කාලය තුළ දී රුසියාවේ මොස්කව් නුවරට ගො ...

මොස්කව් රෝහල් ප්‍රධානීන් සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ දේශන පැවැත්වේ

ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය සේවා අංශ අතර සහයෝගීතාවයේ රාමුව තුළ, 2021 අගෝස්තු 07 සහ 21 දිනවල ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය පිළිබඳ දේශන මාලාවක් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සෞඛ්Ȁ ...

Close