Daily Archives: July 13, 2021

වියට්නාම් ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා මඟින් කාබනික ගොවිතැන, තොරතුරු තාක්ෂණ අංශයේ ආයෝජන සහ සංචාරක කර්මාන්තයේ දියුණු කෙරේ

කොළඹ සිටින වියට්නාම තානාපති හෝ ති තන් ටෘක් මැතිනිය 2021 ජූලි 13 වැනි දින විදේශ අමාත්‍යංශ පරිශ්‍රයේදී ප්‍රාදේශීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා හමුවූවාය. දෙරට අතර පැවත ...

දෙරට අතර වෙළඳාම සහ ආයෝජන වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා – ඕමාන ජාතික වාණිජ මණ්ඩල අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකාව සහ ඕමානයේ සුල්තාන් රාජ්‍යය අතර වෙළඳාම හා ආයෝජන වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) සහ ඕමාන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (OCCI) ජූලි 7 වැනි දින අවබෝධතා ගිවිසුමකට ...

දිළිඳුකම පිටුදැකීම  හා සහයෝගිතා සංවර්ධනය සඳහා වූ කේන්ද්‍රය චීනයේ චොංකිං හිදී විවෘත වේ

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා චොංකිං හි නිරිතදිග විශ්වවිද්‍යාලයේ (South West University) දී පැවති දිළිඳුකම පිටුදැකීම හා සහයෝගිතා සංවර්ධනය සඳහා වූ කේන්ද්‍රයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී විය. උප අමා ...

ශ්‍රී ලංකාවට මුහුණු ආවරණ 100,000 ක් පරිත්‍යාග කිරීම සහ ඡායාරූප ගැනීමේ අවස්ථාවේ දී වෙළඳ හා සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කෙරේ

ගුවැන්ෂු හි හොංඩා ෂින්ග්යෙ සමාගම සහ ගුවැන්ෂියාඕ විහාරස්ථානය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථානවලට සහ සංවිධානවලට ලබා දීම සඳහා පරිත්‍යාග කරන ලද මුහුණු ආවරණ 100,000 ක් 2021 ජුලි 11 වැනි දින ගුවැන්ෂු හි ...

ලොව පුරා බෞද්ධ තොරතුරු රැස් කීරිමට විදේශ අමාත්‍යංශය පියවර ගනී

ලෝකය පුරාඇති බෞද්ධ සිද්ධස්ථාන පිළිබදව තොරතුරු එක්රැස් කර ලේඛන ගත කීරිමට විදේශ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩ පිළිවෙල තුලින් ලෝකයේ ...

විදේශ ඇමති මෙරට රැදී සිටින විදෙස් රටවල කොන්සල් ජනරාල්වරු හමුවෙයි

කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත්ව ඇති ශ්‍රි ලංකාවට විදෙස් රටවල සහය ලබා ගැනිමට මැදිහත් වන්නැයි විදේශ ඇමති ශ්‍රි ලංකාවේ නේවාසික ගරු කොන්සල් ජනරාල් වරුන් ගෙන් ඉල්ලා සිටියේය.කොළඹ නේවාසිකව සිටින පිලිපීනය,ඕස්ටෙ ...

Close