Daily Archives: June 26, 2021

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා බීජිං හි යොං හේ ලාමා විහාරය සමඟ සබඳතා ශක්තිමත් කරයි

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා 2021 ජුනි 22 වැනි දින ෂුවේෆෙන්ග් හූ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රභූ ආගන්තුකයකු ලෙස බීජිං හි යොං හේ ලාමා විහාරස්ථානයට පැමිණියේය. ෂුවේෆෙන්ග් හූ නායක ස්වාමීන් වහන්සේ තානාපතිවරයා වෙ ...

Close