Daily Archives: June 18, 2021

චීනයේ ධීවර නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වන සෞඛ්‍ය සහතිකය චීන රේගුවේ සාමාන්‍ය පරිපාලන අංශය (GACC) අනුමත කරයි

චීනයට ධීවර නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වන සෞඛ්‍ය සහතිකය චීන රේගුවේ සාමාන්‍ය පරිපාලන අංශය (GACC) විසින් අනුමත කර ඇත. එමඟින් අනුමත ධීවර හා ජලජ නිෂ්පාදන මෙම ලාභදායී වෙළඳපොළට ඇතුළු වීමට හැකි වන අතර, ශ්‍රී ...

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය රුසියානු සමාගම සමඟ ග්‍රැෆීන් යෙදුම් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා පහසුකම් සපයයි

රටේ ආර්ථිකයට දායක වීම පිණිස ශ්‍රී ලංකාවේ ස්වාභාවික සම්පත්වල විභවය හඳුනා ගනිමින්, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා ඛනිජ ද්‍රව්‍ය තිරසාරව උපය ...

එම්වී-එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ව්‍යසනය පිළිබඳ විදේශීය විශේෂඥයින් දැනුවත් කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය පාර්ශ්වකරුවන්ගේ රැස්වීමක් පවත්වයි

එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා පරිසරයට සිදුවන බලපෑම තක්සේරු කිරීමට ශ්‍රී ලංකා රජයට සහාය වීම සඳහා, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) හරහා යුරෝපා සංගමය (EU) / ECHO (යුරෝපා සංගම් අරමුදල්වල හදිසි අංශය) ...

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ එක්සත් රාජධානියේ  දකුණු ආසියාව පිළිබඳ අමාත්‍ය අහමඩ් සාමිවරයා ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා වන පියවර පිළිබඳව සාකච්ඡා කරයි

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහ්මඩ් සාමිවරයා,  2021 ජුනි 17 වැනි බ්‍රහස්පතින්දා දින සිදුකළ වීඩියෝ ඇමතුමක ...

Close