Daily Archives: February 17, 2021

එක්සත් රාජධානිය සඳහා සංචාරක සීමා ඉවත් කිරීම – විදේශ අමාත්‍යාංශය

එක්සත් රාජධානියේ නව කොවිඩ්-19 ප්‍රභේදය හේතුවෙන් එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාර සඳහා රජය විසින් හඳුන්වා දී තිබූ තාවකාලික සංචාරක තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත. අතිගරු ජ ...

2021 පෙබරවාරි 17 වැනි දින ශ්‍රී ලංකාව සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ 40 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඕමාර් ලෙබ්බෙ අමීර් අජ්වාඩ් මැතිතුමා නිකුත් කළ පණිවුඩය

දශක හතරක් තුළ පැවති ද්වීපාර්ශ්වික සබඳතා තුළින් දෙරටේ සහයෝගිතාවය පුළුල් ආර්ථික විවිධාංගීකරණයක් කරා එළඹ සිටින බව ඕමානය හා ශ්‍රී ලංකාව අතර  රාජ්‍යතාන්ත්‍රික සබඳතා සඳහා වසර 40 ක් පිරීම නිමිත්තෙන් පැවති ...

Close