Daily Archives: May 31, 2020

ජෝර්දානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සදහා ඉහළ ප්‍රමුඛතාවක්

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජෝරදානය තුළ කෝවිඩ් 19 වසංගතය පැතිරීම පිළිබදව දැඩි විමසීමකින් පසුවන අතර එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය තහවුරු කිරීම සදහා පියවර ගනිමින් සිටියි. ජෝර්දානයේදී කෝවිඩ් 19 බලපෑමට ...

COVID – 19 වසංගතය හමුවේ ඇතිවූ අභියෝග රැසක් පිළිබඳව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සාකච්ඡා පවත්වයි.

COVID - 19 වසංගතයේ බලපෑම්  සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළත් ඉන් පිටතත් කටයුතු සිදුකිරීමේ දී විදේශ සබඳතා අමාත්‍යංශය විසින් මුහුණ දුන් අභියෝග රැසක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේ ...

Close