Daily Archives: April 16, 2020

මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබා දීම සඳහා වන ප්‍රයත්න වේගවත් කිරීම පිණිස විදේශ අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව කටයුතු කරයි

මුල දී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවන් සඳහා පමණක් සීමා වී පැවති ශ්‍රමික සුභසාධන අරමුදලෙහි සම්පත්, ලියාපදිංචි වීමේ තත්ත්වය පිළිබඳව නොසලකමින් ස්ථාන 16 ක පිහිටි විදේශ ශ්‍රී ල ...

Close