පාඔලෝ අන්ද්‍රෙයා බර්තොරෙල්ලි උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඉතාලි ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ඉතාලි තානාපතිවරිය ලෙස රීටා ජුලියානා මන්නෙල්ලා මහත්මිය පත් කර ඇත. 2018 දෙසැම්බර් 03 වැනි දි ...
Daily Archives: December 3, 2018
කොංගෝ ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම
ෆෙලික්ස් න්ගොමා උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව කොංගෝ ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව කොංගෝ ජනරජ තානාපතිවරයා ලෙස අන්ද්රේ පෝ මහතා පත් කර ඇත. 2018 දෙසැම්බර් 03 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරය ...
ඝානාවේ නව මහ කොමසාරිස්වරයාගේ පත්වීම
සැමුවෙල් පන්යින් යලේ උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඝානා ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ඝානා මහ කොමසාරිස්වරයා ලෙස මයිකල් නී නෝර්ටේ ඔකුආයේ මහතා පත් කර ඇත. 2018 දෙසැම්බර් 03 වැනි දින කොළඹ ජනාධිපති ...
ක්‍රොඒෂියාවේ නව තානාපතිවරයාගේ පත්වීම
අමිර් මුහරේමි උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ක්‍රොඒෂියා ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ක්‍රොඒෂියානු තානාපතිවරයා ලෙස පෙටාර් ලුබිචිච් මහතා පත් කර ඇත. 2018 දෙසැම්බර් 03 වැනි දින කොළඹ ...
High Commissioner calls on the Commonwealth Secretary-General
The newly appointed High Commissioner of Sri Lanka in the United Kingdom Manisha Gunasekera called on the Commonwealth Secretary-General Patricia Scotland on Thursday 29 November 2018 at the Commonwealth Secretariat in ...
Sri Lankan IT-BPM Delegation visits Sydney for Market Expansion
In collaboration with the Consulate General of Sri Lanka in Sydney, seven IT-BPM companies led by Information and Communication Technology Agency (ICTA) visited Sydney from 28 – 30 November 2018 on an accelerated market ...