Daily Archives: September 20, 2018

මොස්කොව් හි වෙසෙන ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනී, ප්‍රියංගි කාරියවසම් මහත්මිය විසින් රචිත පොත් ද්විත්වයක් ආචාර්ය දයාන් ජයතිලක තානාපතිතුමන් වෙත පිළිගැන්වීම

  රුසියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනියක වන ප්‍රියංගි කාරියවසම් මහත්මිය විසින් රචිත "සිහින පාලම" පද්‍ය   රචනා සහ “ආදරෙයි මං මුහුද තරම්" ගී පද  රචනා කෘති ද්විත්වය රුසියානු සමුහාණ්ඩුව ...

Close