Daily Archives: September 11, 2017

තායිලන්ත රාජධානියේ තානාපතිවරියගේ පත්වීම

  නොපොන් අද්චාරියවානිච් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව තායිලන්තය රාජධානිය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් චුලමනී චාට්සුවාන්  මහත්මිය පත් කොට ඇත. වර්ෂ 2017 සැප්තැම්බර්  11 වැනි ...

පේරු ජනරජයේ තානාපතිවරයාගේ පත්වීම

  හොසේ ජීසස් ගුලියර්මෝ බේතන්කෝට් රිවේරා උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව පේරු  ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් ජෝර්ජ් ජුවන් කැස්ටනෙඩා මෙන්ඩෙස් මහතා පත් කොට ඇත.   වර්ෂ ...

එස්තෝනියා ජනරජයේ තානාපතිවරයාගේ පත්වීම

විල්ජාර් ලුබී උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව එස්තෝනියා ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් රිහෝ කෲවු මහතා පත් කොට ඇත.   වර්ෂ 2017 සැප්තැම්බර්  11 වැනි දින කොළඹ 01 ජනරජ ගොඩනැ ...

Close