ශ්‍රී ලංකාවේ අයර්ලන්ත තානාපතිවරයා සිය අක්තපත්‍ර පිරිනමයි

 ශ්‍රී ලංකාවේ අයර්ලන්ත තානාපතිවරයා සිය අක්තපත්‍ර පිරිනමයි

අයර්ලන්ත රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින අයර්ලන්ත රජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් අතිගරු කෙවින් කෙලී මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 ජුනි 05 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 ජුනී 05 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close