විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම හමුවෙයි

 විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා 2022 මාර්තු 18 වැනි සිකුරාදා දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී, ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම සමඟ නිල නොවන සාකච්ඡාවක් පැවැත්වී ය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2022 මාර්තු 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close