විදේශ කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රි ලංකා තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සේවයේ තනතුරු පුරප්පාඩු පිරවීම

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රි ලංකා තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සේවයේ තනතුරු පුරප්පාඩු පිරවීම

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රි ලංකා තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සේවයේ 1 පන්තියේ - III/II ශ්‍රේණියේ  සහකාර අධ්‍යක්ෂ තනතුරු 2 ක්ද  ශ්‍රි ලංකා තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සේවයේ  2 පන්තියේ -  II / I ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ නිලධාරි තනතුරු 3 ක්ද පුරප්පාඩුව පවතී.

මෙම තනතුරුවල සේවය කිරීමට කැමැත්තක් දක්වන ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සේවයේ නිලධාරීන් මෙම ආකෘතිය සම්පූර්ණ කර තම දෙපාර්තමේන්තු ප්‍රධානීන් මඟින් සිය ජීව දත්ත තොරතුරුද සමඟ 2023.06.22 දින හෝ ඊට පෙර admin.reports@mfa.gov.lk දරණ විද්‍යුත් ලිපිනය වෙත යොමු කරන මෙන් දන්වා සිටිමි.

අතිරේක ලේකම් (පාලන)

විදේශ කටයුතු අමාත්‍යාංශය

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් සාමාන්‍ය පාලන අංශයේ දේශිකා ජයතිලක මෙය ගෙන් දුරකථන අංක 0112 324 119 මගින් විමසිය හැක.
Print Friendly, PDF & Email
Please follow and like us:

Close