විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරි සේවයේ තනතුරු පුරප්පාඩු පිරවීම

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරි සේවයේ තනතුරු පුරප්පාඩු පිරවීම

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය කිරීමට කැමැත්තක් දක්වන සංවර්ධන නිලධාරි සේවයේ නිලධාරීන් මෙම ආකෘතිය සම්පූර්ණ කර සිය ජීව දත්ත තොරතුරුද සමඟ තම දෙපාර්තමේන්තු ප්‍රධානීන් මඟින් 2023.06.30 දින හෝ ඊට පෙර ලැබෙනසේ admin.reports@mfa.gov.lk දරණ විද්‍යුත් ලිපිනය වෙත යොමු කරන මෙන් දන්වා සිටිමි.

අතිරේක ලේකම් (පාලන)

විදේශ කටයුතු අමාත්‍යාංශය

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් සාමාන්‍ය පාලන අංශයේ දේශිකා ජයතිලක මෙය ගෙන් දුරකථන අංක 0112 324 119 මගින් විමසිය හැක.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close